Hathara Kendare Chords
Shihan Mihiranga
Last Played 16/02/2026 20:22
Play Count 6428 Contributor: J Keerthiratne
Play Count 6428 Contributor: J Keerthiratne

View +27 more Shihan Mihiranga Chords
Chord Diagrams for 'Hathara Kendare' song:
[Intro]
--------------------------------------
[Chorus]
--------------------------------------
F#
හතර කේන්දරේ පාළු
Bbm
කියලා නුඹ ළඟදී
Abm7 C#
දැනුණේ නෑ මට නම් පාළු
F# Bbm
ග්‍රහයෝ නැතුවලු නුඹගේ නිසි පරිදි
Abm7 C#
මට නම් නෑ ඔබගේ අඩු පාඩු
F# Bbm B C#
මේ දුරු ගමනේ මගේ දෑතේ වෙලිලා
B Bm Ebm F#
භවයේ සැරි සරා එක් වෙලා...
F# Bbm B
පෙම් දිවි සටනේ නොයමි පැරදිලා
Bm C# F#
F# Ebm Abm C#
දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
F# Bbm Ebm C# Abm B C#
දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
Bbm B Bm
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
C# Ebm F#
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
Bbm F# Bm
ග්‍රහදොස් මකා මා ප්‍රේමයෙන් දෝවා
C# F#
නුඹ ඉන්නේ සදා මා ළඟින්
F# Bbm B
පින්පෙත් පුරන සාදන ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
F#m Bbm B
එක් වී ගෙවන සෑම මොහොතක් පාසා
Bm C# F#
නුඹගේ තුරුලේ හිඳීවි මා....
27 More Songs by Shihan Mihiranga: